අමතන්න

                        සීගිරි ෆිල්ම්ස් බ්ලොග් අඩවිය ඔස්සේ අපේ අලුත් වැඩසටහන් විස්තර වගේම වැඩසටහන් රූප ගතකරනකොට සිදුවන රස බර සිදුවීම් දැක බලාගන්නත් අවස්ථාව ලැබෙනවා.ලෝකෙ කොහේ හිටියත් ඔබටත්  පුළුවන් අපිත් එක්ක සම්බන්ධවන්න


                        මිනිස් සිත් සතන් තුල විවිද සිතුවිලි ජනිත වීම ස්වාභාවිකයි.නමුත් සිතුවිලි  යථාර්තයක් බවට පත් කරන්නට  වාසනාව ලැබෙන්නේ ඉන් සුළු පිරිසකට පමණයි. ඔබ රූපවාහිනී වැඩසටහන්  සදහා සම්බන්ධවන්නට කැමතිනම්  ඒ සදහා ඉඩ කඩ ලබා දෙන්න අප සූදානම්.  ඔබේ ප්‍රදේශයේ ඇති සුන්දර ස්ථාන, වන ජීවීන් හා සොභාදහම, පාරම්පරික කර්මාන්ත වගේම ජන දිවියේ විචිත්‍රත්වය පිළිබදව අපිට ලියන්න. අපගේ අලුත්ම වැඩසටහන්  සමග සම්බන්ධවන්නට ඔබටත් අවස්ථාව තිබෙනවා. ඔබේ දැණුම, දක්ෂතාවය රූපවාහිනී වැඩසටහන් ලෙසින් එලිදක්වන්න අපට හැකි වේවි.

E mail - seegirifilms@gmail.com
Phone - 094 777 20 60 17




foxyform.com